FAST NEWS

24×7 Around the Globe

නාමල්ගේ වරෙන්තු ඔහුගේ නීතිඥයා දන්නේ නැලු?

සිය සේවාදායකයා වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව මෙතෙක් වරෙන්තුවක් නිකුත් කර ඇති බවට තමන් නොදැනුවත් බව නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා පවසයි . කෙසේ වෙතත් තම සේවා දායකයාට හෙලෝ කෝප් සමාගමෙන් කොටස් මිලදී ගැනීමට අදාළව නඩුවක් පවතින බව ඔහු තහවුරු කළේය.