FAST NEWS

24×7 Around the Globe

පාද යාත්‍රාව නිසා දැඩි රථවාහන තදබදයක්.අලුත්ම ඡායාරූප මෙන්න.

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වන විට පැවැත්වෙනවා.

පාද යාත්‍රාව මේ වන විට කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් ගමන් ගන්නා බවයි වාර්තා වන්නේ.

මෙම නිසා ඒ අවට මහාමාර්ග වල දැඩි රථවාහන තදබදයක් තිබෙන බවත් වාර්තා වනවා.

පාද යාත්‍රාවේ නවතම ඡායාරූප පහතින් නරඹන්න

13631517_1778791629074219_2431829724857518710_n13819288_1091423684273292_1852130529_n13883735_1091423677606626_153521196_n