FAST NEWS

24×7 Around the Globe

ජනසටනට එරෙහිව එජාප බලකොටු කොළ පැහැති කොඩි වලින් සරසයි.(ඡයාරූප)

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන පාද යාත්‍රාව තව නොබෝ වේලාවකින් මහනුවර ගැටඹේ ශ‍්‍රී රාජෝපවනාරාම විහාරස්ථානය අසලින් ආරම්භ කිරීමට නියමිතයි.

මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් විහාරස්ථානය අසලට රැස්ව සිටින බවයි
වාර්තාවන්නේ.

කෙසේ වෙතත් පාද යාත්‍රාව පැවැත්වෙන කොළඹ නුවර මාර්ගයේ දෙපස කොළ පැහැති කොඩි වලින් සරසා තිබෙන බවයි වාර්තා වන්නේ.

පිළිමතලාව නගරය කොළ පැහැති කොඩි වලින් සැරසූ අකාරය ඡයාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරනවා.

ඡයාරූප

13686747_909011625873815_116892274591091760_n