FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවෙක්.හදිසියේ පත්වීම් ලබා දෙයි?

ලෙයිසෙස්ටර්ෂයර් ඇකඩමියේ අධ්‍යක්ෂ නික් පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වීම් ලබා තිබෙන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

මේ සතියේ නිමාවත් සමග නික් ශ්‍රි ලංකා කණ්ඩායම සමග සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිත අතර ඔහුගේ පළමු තරගාවලිය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියයි.

දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් එක්දින තරග තුනකදී දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කර තිබේ.

Nic Pothas      

Full name Nic Pothas

Born November 18, 1973, Johannesburg, Transvaal

Current age 42 years 252 days

Major teams Greece, South Africa, Delhi Giants, Gauteng,Hampshire, Transvaal

Batting style Right-hand bat

Fielding position Wicketkeeper

Height 6 ft 1 in

Education King Edward VII High School, Rand Afrikaans University

Nic Pothas
Batting and fielding averages
Mat Inns NO Runs HS Ave BF SR 100 50 4s 6s Ct St
ODIs 3 1 0 24 24 24.00 41 58.53 0 0 0 0 4 1
First-class 218 340 60 11438 165 40.85 24 61 614 45
List A 236 199 70 4567 114* 35.40 3 24 211 53
Twenty20 79 55 23 687 59 21.46 646 106.34 0 3 57 14 33 14
Bowling averages
Mat Inns Balls Runs Wkts BBI BBM Ave Econ SR 4w 5w 10
ODIs 3
First-class 218 120 63 1 1/16 1/16 63.00 3.15 120.0 0 0 0
List A 236
Twenty20 79
Career statistics
ODI debut Pakistan v South Africa at Singapore, Aug 23, 2000 scorecard
Last ODI Pakistan v South Africa at Singapore, Aug 27, 2000 scorecard
ODI statistics
First-class debut 1993/94
Last First-class Hampshire v Worcestershire at Southampton, Aug 23-26, 2011 scorecard
List A debut 1993/94
Last List A Hampshire v Surrey at Southampton, May 2, 2011 scorecard
Twenty20 debut Hampshire v Sussex at Southampton, Jun 13, 2003 scorecard
Last Twenty20 Middlesex v Hampshire at Uxbridge, Jul 1, 2011 scorecard
Recent matches
Bat & Bowl Team Opposition Ground Match Date Scorecard
68, 0/10 Greece v Finland Corfu 8 Sep 2012 Other T20
10* Greece v Estonia Corfu 7 Sep 2012 Other T20
28 Greece v Finland Corfu 6 Sep 2012 Other T20
0/12, 30* Greece v Cyprus Corfu 6 Sep 2012 Other T20
1/11 Greece v Croatia Corfu 5 Sep 2012 Other T20
42*, 0c/1s Greece v Sweden Corfu 4 Sep 2012 Other T20
1c/0s, 17 Greece v Isle of Man Corfu 4 Sep 2012 Other T20
11, 2c/0s, 16 Hampshire v Worcs Southampton 23 Aug 2011 FC
0c/0s Hampshire v Middlesex Uxbridge 1 Jul 2011 T20
5*, 0c/0s Hampshire v Kent Southampton 30 Jun 2011 T20