FAST NEWS

24×7 Around the Globe

පල්ලෙකැලේ පිටිය මැදට ඊයේ නිරුවත.

ශ්‍රී ලංකා කන්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය අතර තුළදී විදේශීය ජාතිකයෙකු සිය ඇදුම් ඉවත්කරමින් පිටියට පැමිණියේය.

වර්ෂාව පතිතවෙන අවස්ථාවේදී ඔහු පිටියට පැමිණි අතර පසුව පොලීසිය මැදිහත්වී ඔහුව පිටියේ ඉවත්කරනු ලැබීය.

1