FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා ඕස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි..

ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (26) ආරම්භ වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට ඕස්ටේ‍්‍රලියාව සිය පළමු ඉනිමට කඩුලූ 02ක් දැවී ලකුණු 66ක් රැස්කරගෙන සිටියේය.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිතිකරුවෝ සියලු දෙනා ලකුණු 117 කට දැවී ගියහ.

අද (27)තරගයේ දෙවන දිනයයි.