FAST NEWS

24×7 Around the Globe

අභ්‍යාවකාශයත් නිල් වේ.”Sexploration” 2016දී..

ලෝකයේ කිසිදු නිල් චිත්‍රපට සමාගමක් සිදු නොකළ ආකාරයේ පෙරළිකාර විශාල ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා “පෝර්න් හබ්” නමිති සුප්‍රකට නිල් චිත්‍රපට වෙබ් අඩවිය අතගසා තිබේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යය වන්නේ අභ්‍යාවකාශයට ගොස් එහි නිල් චිත්‍රපටයක් රූගත කිරීමයි.

මේ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 3.4 ක මුදලක් වැයවෙතැයි ඔවුන් මේ වන විට ඇස්තමේන්තු කර ඇත.

මේ සඳහා වියදම් වන මුදල ඔවුන් වෙනකොට දක්වා ඇත්තේ ඔවුන් මේ වන විටත් සාරාංශ ගත කර ඇත.qtno9dndv3mmwkgxhmfr

මෙම ව්‍යාපෘතිය යතාර්ථයක් කරගැනීම සඳහා පෝර්න් හබ් රසිකයන්ට මුදල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති අතර එමගින් මේවනවිටත් ඇමෙරිකන් ඩොලර් 51,236 එකතුවී තිබේ.

මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ “Sexploration” නමින් වන අතර 2016 වසරේ අගභාගය වනවිට එය නිකුත් කිරීමට පෝර්න් හබ් වෙබ් අඩවිය බලාපොරොත්තුවෙන් සිටි.

අභ්‍යාවකාශයට යාමට ප්‍රථම මෙහි ප්‍රධාන නළු නිලියන් හා කැමරා කණ්ඩායම වෙත මාස හයක පුහුණුවක් ලබාදීමට නියමිතයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස Johnny Sins ද ප්‍රධාන නිළිය ලෙස Eva Lovia රංගනයෙන් දායක වේ.Untitled-5