ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (18) ආරම්භ වු තුන්දින තරගයේ දිවා අහාරයට තරගය අත්හිටුවන විට කාසිය වාසිය දිනා පළමුවට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණඩායම කඩුලු 03ක දැවී ලකුණු 116ක් රැස් කරගෙන සිටියි.
නොදැවි පන්දුවට පහරදෙන මීලින්ද සිරිවර්ධන පන්දු 54ක ට ලකුණු 37 ක් හා අසේල ගුණරත්න පන්දු 83 කදී ලකුණු 56ක් රැස් කර ගනිමීන් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 84ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට සමත්ව සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායටම් මුල් කඩුලු තුන ලකුණු 32ක් තුළ දැවි ගියේය…
ලකුණු පුවරුව පහතින්….








