FAST NEWS

24×7 Around the Globe

විමල්, අගමැති රනිල්ගේ මූණටම කී දේ?

‘අගමැතිතුමා අපිත් ජම්පර් මහගෙන ඉන්නේ කොයිවෙලේ ඇතුලට යන්න වෙයිද දන්නේ නෑ’ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පවසා තිබේ.

පසුගියදා කොලඹදී පැවති මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධනයේ පුත් යදාමිනි ගුණවර්ධන හා පළාත් සභා මන්ත‍්‍රීනී සමන්මලී සකලසුරියගේ විවාහ මංගල උත්සවයේදී මුණ ගැහුනු අවස්ථාවේදීය.

ඊට සිනහසෙමින් පිලිතුරු දී ඇති අගමැති වික‍්‍රමසිංහ පවසා ඇත්තේ ‘පාර්ලිමේන්තුවම හිරගෙයක්නේ’ කියායි.