FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති විවෘත කරන ලද වෙනස්ම වූ සම්බාහන මධ්‍යස්ථානය මෙන්න(ඡායා රූප)

පසුගිය දා (10) මීගමුව වයික්කාල ප්‍රදේශයේ දී “කරුණා කරලා” යන නමින් ආයුරේද, සම්බාහන හා රූපලවන්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුණා.

එය විවෘත කරන ලද්දේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙනුයි.

ජපන් සමන් ලෙස හඳුන්වන ව්‍යාපාරික සමන් ප්‍රියංකර මහතාට අයත් මෙය ජපානයේ ටෝකියෝ නගරයේ ස්ථාපිත ආයුරේද, සම්බාහන හා රූපලවන්‍ය මධ්‍යස්ථානයේ ශාඛාවක් බවයි වාර්තා වන්නේ.

13612189_10154499826671953_5363324452071013323_n13615176_10154496716666953_2586129196080617680_n13619888_10154496716676953_6545592144621107565_n