FAST NEWS

24×7 Around the Globe

රනිල් වගේ නායකයන් පොල්පිතිවලින් කපාගත හැකියි-අනුර (වීඩියෝ)

ජනතා මුදල් වැය කරමින් ලක්‍ෂ හයදහසක කාර් ගෙන්වන අගමැති රනිල් වික‍්‍රමසිංහ වැනි නායකයින් පොල්පිතිවලින් කපාගත හැකි බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

ජවිපෙ නායකයා මේ අදහස් පල කලේ සියත රූපවාහිනියේ පැවති දේශපාලන සාකච්චාවකට එක්වෙමිනි.

 මෙතනින්

https://www.facebook.com/thiththaunathaththa/videos/593631217484337/