FAST NEWS

24×7 Around the Globe

බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රමාත්‍යවරියගේ හොදම යාලුවෙක් ලංකාවේ.

තෙරේසා මේ බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රමාත්‍යවරිය ලෙස පත්වීම තුළින් ශී‍්‍ර ලංකාවටද වාසි අත්වන බව මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලසීමාවේදී ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍ය සමග පවතින සබඳතා තවදුරටත් තර කර ගත යුතු බවයි.

“මගේ යාලුවෙක්, මට වැඩිය තරුණයි. එයාගෙ දැන් සැමිය මගේ හොඳම යාළුවෙක්. මම කවදාවත් හිතුවෙ නැහැ ඇය බ්‍රිතාන්‍යෙය් අගමැති වෙයි කියල“එතුමා පවසයි