FAST NEWS

24×7 Around the Globe

සමන්මලී-ගුණවර්ධන විවාහයේ සාක්ෂියට හිටපු ජනාධිපති මහින්ද.

පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය ඊයේ විවාහ දිවියට පා තැබුවා.

ඒ දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සමග යි.

විවාහෝත්සවය පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේ දී.

විවාහයේ සාක්ෂි අත්සන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටියා.

20160714_11244620160714_102201