FAST NEWS

24×7 Around the Globe

රත්‍ර‍ං ඔබ්බවා නිම කළ පාවහන් යුගල කටුනායකදී මට්ටු.

ලක්ෂ 30ක පමණ වටිනාකමින් යුත් රත්‍ර‍ං ප්‍ර‍මාණයක් ඔබ්බවා නිම කළ පාවහන් යුගලක් පැළඳ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටවීමට ගිය පුද්ගලයකු ඊයේ (13) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු 48 හැවිරිදි වියේ පසුවන්නෙක්. ඔහු උත්සාහකර ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමටය.