FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා – තරග 10 කින් සමන්විත කාල සටහන මෙන්න.

​සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් හා එක්දින තරඟ 5 ක තරගාවලියක් සහ විස්සයි විස්ස තරඟ 02 පැවැත්වීමට නියමීතය.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය එළඹෙන 26 වනදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි ආරම් වීමට නියමීතය.

ශ්‍රී ලංකාව හා ඔස්ටට්‍රේලියාව අතර පැවැත්වී නියමීත සම්පුර්ණ තරග කාල සටහන  පහතින්.

cric