FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය ෆොන්සේකා අද වැඩ භාර ගත් හැටි.(ඡායාරූප)

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (14දා) පෙරවරුවේදී රාජගිරියේ පැවැති සිය අමාත්‍යාංශයේ වැඩබාර ගත්තේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, මලික් සමරවික්‍රම, සාගල රත්නායක යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.