FAST NEWS

24×7 Around the Globe

ඒ ප්‍රශ්නෙත් ඉවරයි.දැන් කාන්තාවන්ටත් හිටගෙනම මුත්‍රා කරන්න පුළුවන්…

කාන්තාවන්ට පිරිමින්ට ව‍ගේ හිටගෙන මුත්‍රා කිරීමට නොහැකි වීම ‍නිසා එක එක විදියේ අකරතැබ්බ වලට මුහුණපාන සිද්ධි ඕනෑ තරම් ඇති. මේ ඒ අපහසුතා මග හරින්න දැන් නවතම ගැහැණු මුත්‍රා උපාංගයක් ලෝකයට හඳුන්වා දී තිබෙනවා.

මේ උපකරණය ‍ලෝකයේ කොහේ ගියත් ඕනම අවස්ථාවක ඒය රැගෙන යා හැකි වෙයි. කොහොම වුණත් මේ මුද්‍රා උපාංගය යුරෝපා රටවලට නම් අලුත් දෙයක් නෙවෙයි. ඒක එම රටවල කාන්තාවන් කාලයක සිටම පාවිච්චි කරන උපාංගයක් බවට තමයි සැලකෙන්නේ.

බලන්න‍කෝ කොහොමද ඒ මුත්‍රා උපාංගය කියලා.412