FAST NEWS

24×7 Around the Globe

වැට් වලට අද සිට මොකද වෙන්නේ?

සංශෝධිත වැට් බදු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග හා පනත සම්මත වී නොමැති නිසා ඉහළ ගිය වැට් බදු අද (14දා) සිට ලබාගත නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කලේය.

පනත සම්මත වනතෙක් මෙම නීතිය ක්‍රියාත්මක වන බවත්, ඊට අදාළ චක්‍ර‘ලේඛය මේ වනවිට නිකුත් කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.