FAST NEWS

24×7 Around the Globe

නාමල් අත්අඩංගුවට ගන්න තීරණය ගත් තැන ගැන ජොන්ස්ටන් හෙළි කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුාමාරතුංගේ මූලිකත්වයෙන් පසුගියදා අහුන්ගල්ලේදී පැවති ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයිප් පිරිසගේ සාකච්චාවේදී ගත් තීරණයක් අනුව යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඒකාබද්ද විපෂයේ පිරිසක් සිරගත කිරීමට, ශ‍්‍රිලනිපයෙන් නෙරපා දැමීමටද එහිදී තීරනය කර ඇති බව මන්ත‍්‍රීවරයා පැවසීය.