මෙරටින් බිහි වූ දක්ෂතම දඟ පන්දු යවන්නා මුරලි බවට සැකයක් නැහැ.
මුරලි මෙන්ම ඔස්ට්‍රේලියාව බිහි කළ ශ්‍රේෂ්ඨ පන්දු යවන්නෙකුවන ශේන් වෝන් ද ක්‍රිකට් ලොව පූජනීය දඟ පන්දු යවන්නෙක්.
වෝන් සහ මුරලිදරන් යනු ලොව හොඳම පන්දු යවන්නන් දෙදෙනා බව පැවසෙන අතර ඔවුන් දෙදෙනාගෙන් වඩාත්ම ශ්‍රේෂ්ඨ පන්දු යවන්නා කවුරුන්ද යන්න විවිධ වාද විවාදවලට ලක් වූ කාරණාවක්.
ඔවුන් දෙදෙනාගේ දස්කම් එකිනෙකට විස්ලේශණය කරමින් සසඳන මෙම වීඩියෝව අවසානයේ දී වඩාත් දක්ෂ කවුරුන්දැ යි ඔබට තීරණය කරන්නට හැකි වේවි.
[youtube url=”https://www.youtube.com/watch?v=4y36VIgEP60″ width=”560″ height=”315″]









