FAST NEWS

24×7 Around the Globe

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරොම් ටේලර් සමුගනියි.

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක 32 හැවිරිදි ජෙරොම් ටේලර් සිය ටෙස්ට් දිවියෙන් සමු ගැනීමට තීරණය කළ බව නිළ වශයෙන් දැනුම් දුන් බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

වසර 13 කට වැඩි කාලයක් ක්‍රීඩා කරමීන් ටෙස්ට් තරග 46 කදී ටෙලර් කඩුලු 130 ක් දවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ටේලර්, එක්දින හා විස්සයි 20 තරග තවදුරටත් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවද දැනුම් දුන් බව කොදෙව් ක්‍රීකට් ආයතනය වැඩි දුරටත් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

aaaaaaaaaaaaaaaaaaaaaaa