FAST NEWS

24×7 Around the Globe

නාමල් අත්අඩංගුවට ගත් පසු මහින්දගේ FB සටහන මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා අද (11) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තා.

ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා තම නිල ෆේස්බුක් ගිණුමෙහි අදහස් දක්වා තිබෙනවා.

තම දරුවන් සිරගත කොට තම දේශපාලන ගමන නැවැත්විය නොහැකි බවත් තම පවුලම සිරගත කළත් රටේ ජනතාව වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවනවන බවත් ඔහු පවසා තිබෙනවා.