FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දැනට ආ සුපිරි වාහන මෙන්න.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා තිරු බදු රහිත මිල ගණන් යටතේ මිලදී ගන්නා ලද මෝටර් රථ 225 ඉදිරි මාස දෙක තුන තුළදී දිවයිනට පැමිණෙනු ඇති බව අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය හා නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.

ඒ අනුව තමන් ලක්ෂ 85ක් වටිනා ටොයෝටා වී 8 වර්ගයේ වාහනයක් මිලට ගත් බව නිමල් ලන්සා මහතා පවසන අතර තලතා අතුකෝරාල මහත්මිය පවසන්නේ තමන් ටොයෝටා සහරා රථයක් මිලට ගත් බවයි.