FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති 1971 වසරේ දේශපාලන සිර කරුවෙකු ලෙස සිටි සිර මැදිරියට යයි.

1971 වසරේ දේශපාලන සිර කරුවෙකු ලෙස තමා රඳවා සිටි මඩකලපුව බන්ධනාගාරයේ සිර මැදිරිය නැරඹීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (10දා) පස්වරුවේ එක් වය.පාසල් සිසුවෙකු ලෙස සකී‍්‍රයව දේශපාලනයට සම්බන්ධවීම සහ වාමාංශික දේශපාලනික අදහස් දරණ පුද්ගලයෙකු වීම හේතුකොටගෙන 1971 කැරැල්ලට කිසිදු සම්බන්ධයක් නොමැති වුවද මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සිරබත් කෑමට සිදුවූ බව ජනපතිගේ ෆේස්බුක් ගිණුම පවසයි.ජනපතිවරයා මෙහදී සඳහන් කළේ තමන් මාස තුනක කාලයක් එම සිර මැදිරියේ සිටි බවයි.

 

මෙතනින්

https://www.facebook.com/maithripalas/videos/10154187489861327/