FAST NEWS

24×7 Around the Globe

නාමල් හෙට අත්අඩංගුවට?

හම්බන්තොට දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ හෙට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිස් මුලස්ථානය උපුටා දක්වමින් වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් ලද පැමිණිල්ලක් මත මන්ත‍්‍රිවරයා එසේ අත්ගඅඩංගුවට ගන්නා බවද එම වාර්තාවන්හි දැක්වෙයි.