FAST NEWS

24×7 Around the Globe

රාජිතගේ හෘද සැත්කම තහවුරු වේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අළෙවි ශාඛාවක් යාපනයේදී අද (07) විවෘත කළා. ඊට පෙර නල්ලූර් කෝවිලට ගොස් ආගමික වතාවත් වල යෙදීමටද ඔහු අමතක කළේ නැහැ.

හින්දු කෝවිලක් තුළ ආගමික වතාවත් වල යෙදෙන පිරිමින් උඩුකය ඇඳුම් ඉවත් කිරීමේ සම්ප්‍ර‍ධාය සේනාරත්න මහාද ඉටු කිරීම නිසා බෙහෝ දෙනෙක් මෙතෙක් කලක් නොදුටු ඔහුගේ හෘද සැත්කම නිසා හටගත් කැළල මාධ්‍යවේදීන්ගේ කැමරාවල මෙසේ සටහන් වුණා.

rajitha