FAST NEWS

24×7 Around the Globe

ඇදුම් නැතුව සාප්පු සවාරියේ ගිය තරුණිය සමාජජාලා කළඹයි.

ශරීරයේ උඩ කොටස ඇඳුමකින් ආවරණය කරගත් නමුත් ඉණෙන් පහළ කොටසට කිසිම ඇඳුමක් නොඇඳ සාප්පු සවාරියේ ගිය තරුණියකගේ ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස හුවමාරු වෙමින් පවතිනවා.

මෙම කාන්තාවගේ ඡායාරූප චීනයේ බේජිං අගනුවර දී ගෙන ඇති බව අනාවරණය වී තිබෙන අතර මෙම ඡායාරූප ගත් තැනැත්තා එය සමාජජාලගත කොට තිබෙනවා.

පසුව එම මුල් ඡායාරූප පෙළ මකා දැමීමට සමාජ ජාල සමාගම් ක්‍රියා කර ඇති නමුත් වේගයෙන් පැතිර ගිය ඡායාරූප විවිධ තැන්වලින් මතුව ඇති බවයි පැවසෙන්නේ.

Pictures showing a woman doing shopping half naked have appeared on Chinese social media