FAST NEWS

24×7 Around the Globe

බංගලිදේශයේ පල්ලියකට වෙඩි.

රාමසාන් යාඥා පවතිද්දී කඩා වැදුණු තුවක්කු කරුවන් පිරිසක් බංගලාදේශයේ පල්ලියකට වෙඩි තබා පොලිස් නිලධරයකු ඇතුළු පස් දෙනකු මරා දමා ඇතැයි ද, අඩු ගණනේ පස් දෙනකුවත් තුවාල කරන්නට ඇතැයි ද බංගලිදේශ පොලිසිය කියයි.

බංගලාදේශයට කිලෝමීටර සියයක් ඊසාන දිගින් පිහිටි ෂෙලැකියා පෙදෙසේ මුස්ලිම් පල්ලියේ  ලක්ෂයකට අධික පිරිසක් යාඥා කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.
පිපිරීමක් සිදුවූ බව ද පොලිසිය සඳහන් කරයි.