FAST NEWS

24×7 Around the Globe

රට අභ්‍යන්තරයේ අභ්‍යන්තර ගුවන් ගමන් එළැඹෙන 10 දා සිට.

මඩකලපුව අභ්‍යන්තර ගුවන්තොටුපොළේ නවීකරණය කරන ලද ගුවන් ධාවනය පථය එළැඹෙන 10 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වෙන් විවෘත කිරීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය කියයි.

ඒ අනුව ඉදිරියේදී රට අභ්‍යන්තරයේ සිදුවෙන ගුවන් ගමන් සඳහා මෙම ගුවන් තොටුපොළ භාවිතයට ගැනීමට නියමිතය. මඩකලපුව ගවන් හමුදා කඳවුර තුළ මෙම ගුවන් පථය නවීකරණය කර තිබේ.