FAST NEWS

24×7 Around the Globe

2020න් පසු රටේ ජනපති කවුද?රවී හෙළි කරයි.(වීඩියෝ)

 

මෛත‍්‍රිපාල සිරිසේන මහතා 2020න් පසුවද මෙරට ජනාධිපතිවරයා බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

[youtube url=”https://www.youtube.com/watch?v=xjMoOHbup6c” width=”560″ height=”315″]