2015 කොපා ඇමරිකා පාපාන්දු තරගාවලිය සදහා මෙවර වෙනිසියුලාවෙන් ඉදිරිපත් වන කණ්ඩායම වන්නේ එරට ජාතික පාපන්දු කන්ඩායම වන ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.
තම ජාතික කණ්ඩායම සදහා උපරිමයෙන් සහයෝගය ලබා දී හුරේ දැමිමට තරුණියන් අට දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර ජාතික කණ්ඩායම වෙනුවෙන් තරුණියන් සවිබල ගැන්වීමට ඔවුන් නිරුවත් වීමට අදහස් කර ඇත.
ඔවුන් ඉල්ලා සියළු රට වැසි තරුණියන්ගෙන් ඉල්ලා තම රට වෙනුවෙන් තමන් සමග එක්වි ජාතික කණ්ඩායමට සහය පල කරන ලෙසයි.



[youtube url=https://www.youtube.com/watch?v=F3Dt0keX6nA width=”560″ height=”315″]








