සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එකම විස්සයි විස්ස තරගය කඩුලු 08 කින් ජය ගැනීමට එංගලන්නත කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩයම සිය පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 140 ක් රැස් කර ගැනීමට සමත් විය.
පිළතුරු ඉනිමට පිටියට පිවිසි එංන්ගලන්ත කණ්ඩායම පන්දුවා පන්දුවාර 17.02 තුල කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 144 ක් ලබා ගනිමීන් තරගය ජය ගත්හ.
ලකුණු පුවරුව…….









