ශ්‍රී ලංකා පිල අද (5) එංගලන්ත සංචාරයේ සහභාගිවන එකම ඕවර විස්ස – 20 තරගයට සදර්න්ටන්හි දී ආරම්භ වීමට නියමිත අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.00 ට ඇරඹීමට නියමිතය.මෙම තරගය සදහා බොහෝවිට ඉදිරිපත් විය හැකි සංචිත දෙකක් මේ වන විට එංගලන්ත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නමුත් T-20 තරග සදහා විශේෂම පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින චාමර කපුගෙදර මෙම සංචිතයට ඇතුලත්ව නැත.තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිසර පෙරේරාද මෙම තරග වාරය සදහා ඇතුලත් නොවීම විමතියට කරුණකි.
England (possible) 1 Jason Roy, 2 Dawid Malan, 3 James Vince, 4 Eoin Morgan (capt), 5 Jos Buttler (wk), 6 Liam Dawson, 7 Adil Rashid, 8 Chris Jordan, 9 David Willey, 10 Liam Plunkett, 11 Tymal Mills
Sri Lanka (possible) 1 Kusal Perera, 2 Danushka Gunathilaka, 3 Kusal Mendis, 4 Dinesh Chandimal(wk), 5 Angelo Mathews (capt), 6 Seekkuge Prasanna, 7 Dhananjaya de Silva, 8 Dasun Shanaka, 9 Chaminda Bandara/Suraj Randiv, 10 Nuwan Pradeep, 11 Suranga Lakmal
update—නිවරිදීම සංචිතය මේ වන විට නම් කර තිබෙනවා.
|
||
|









