FAST NEWS

24×7 Around the Globe

මස් වැද්දා ලෙසින් හැදින්වූ පුද්ගලයා මියුසික් වීඩියෝවලටත් ඉදලා.(වීඩියෝ)

සමාජ ජාල ඔස්සේ ප‍්‍රචාරය වූ නකල්ස් රක්ෂිතයේ දුර්ලභ සතුන් මරා දැමූ තරුණ කණ්ඩායම ඊයේ මහනුවර පන්විලදී පොලිස් අත්අඩංගුවට පත්වූ පසුව මේ වන විට රක්ෂත බන්ධනාගාර ගත කර තිබෙනවා.

දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මෙම හිංසාකාරී ක‍්‍රියාවට අදාළ ඡායාරූප මෙයට වසර 5 කට පමණ පෙර ලබාගත් ඒවා වන අතර ඔවුන් එම දඩයම සිදුකර විනෝද වූ ආකාරයට ඉන් පසුවත් තවත් අවස්ථා ගණනාවකදී සත්ව ඝාතන සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වුණා.ගමෙහි ප‍්‍රධානි මස් වැද්දා ලෙස හැඳින්වෙන පුද්ගලයා පසුගිය කාලයේ මියුසික් වීඩියෝවලට සම්බන්ධ වී රංගනයෙන් දායකවී තිබෙන අයෙකි.

ඔහු ඉරාජ් වීරරත්නගෙ මියුසික් වීඩියෝවේ ප‍්‍රවෘත්ති කියවන අංගයකට සම්බන්ධව සිටි ආකාරය පහත වීඩියෝවේ 4 වන මිනිත්තුවේදී හඳුනාගත හැකිය.

[youtube url=”https://www.youtube.com/watch?v=UfvmU5_WLaQ” width=”560″ height=”315″]