මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස තේරී පත් වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට මහ බැංකුව පිළිබඳව බිඳවැටී ඇති විශ්වාසනීයත්වය ඉතා ඉක්මනින් ගොඩනැගීමට සිදුවෙනු ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
නව මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම සම්බන්ධව සිය ටිව්ටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියාසිටී.
සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ නව මහ බැංකු අධිපතිවරයා සාර්ථක වෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
එම ටිව්ටර් පණිවුඩය පහතින්.










