FAST NEWS

24×7 Around the Globe

අගමැති ත්‍රිරෝද රථයෙන් ගියපු හැටි.(ඡායාරූප)

එක්‌සත් ජාතික පක්‍ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩසටහනක්‌ ඊයේ (3 දා) බදුල්ලේදී පැවැත්විණි.

එම වැඩසටහනට සහභාගි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ල නගරයේ ත්‍රිරෝද රථයකින් ගමන් කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද මෙහි සිටී.