FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍ර සියලු දැ හෙළිකරයි.(වීඩියෝ සහිතයි)

 

පසුගිය වසර 10ට මහබැංකුවේ නීති අංශයක් තිබුනේ නැ .හෙජින් ,ග්‍රීක බැදුම්කර ආයෝජනය වැනි වංචා රාශියක් තිබුනා.මම ශ්‍රීලාංකිකයෙක්.මට වයස 55යි.ඉන් අවුරුදු 40ක් මම ලංකාවේ හිටියේ.මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා මේ අදහස් පල කලේ ඊයේ ස්වාධීන රුපවාහිනිය මගින් පවත්වනු ලැබූ නඩුව වැඩසටහනට සහභාගී වෙමිනුයි.

වැඩසටහන පහතින් ඇත.

[youtube url=https://www.youtube.com/watch?v=PauVyYx15M0&list=PLjYjBdxLdZz2Hk8ADWI9E2IugmP_5sPpv&index=4 width=”560″ height=”315″]