FAST NEWS

24×7 Around the Globe

ඇමතිවරු 4ක් අද පස්වරුවේ දිවුරුම් දෙයි?

අද පස්වරුවේ තවත් නියෝජ්‍ය ඇමතිවරුන් හතර දෙනෙකු දිවුරුම් දෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ‍‍‍ආරංචි මාර්ග පවසයි.

එසේ දිවුරුම් දීමට නියමිතව ඇත්තේ තිලංග සුමතිපාල, සනත් ජයසූරිය, විජය දහනායක, එරික් වීරවර්ධන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ය.