FAST NEWS

24×7 Around the Globe

සහිඩි අෆ්රිඩිගේ ධුරයට පාකිස්තාන ක්‍රිකට් ආයතනය නව ක්‍රීඩකයෙකු කැඳවයි.

පාකිස්තාන කණ්ඩායමේ විස්සයි20 නායක සහිඩ් අෆ්රිඩි එම ධුරයෙන් ඉවත්කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති ශර්යර් ඛාන් පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේ නිමාවත් සමග ඔහු වෙනුවෙට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කරන බවයි ඔහු පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අෆරිඩි ඊයේ (22) පැවැති තරගයෙන් අනතුරුව සඳහන් කළේ පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගය සිය අවසන් විස්සයි20 තරගය වෙනු ඇති බවයි.