FAST NEWS

24×7 Around the Globe

ඩොලරයක විකුණුම් මීල රුපියල් 147 සීමාව පනියි.

අද (21) දින ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 147 සීමාව ඉක්මවා තිබේ.

මේ අනුව අද දින විනිමය අනුපාතයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 143.16 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 147.10 ක් ලෙසත් වාර්තා විය.

ඩොලරයක විකුණුම් මිල මෙලෙස රු. 147 සීමාව ඉක්මවා ගියේ ඉතිහාසයේ පළමු වතාවටය.