FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංගට විස්සයි විස්ස ලෝක කුසලානය අහීමී වෙයි.

අබාධ තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් හිටපු ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පන්දුවාර 2016 විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් මගින් මෙ බව තහවුරු කර ඇති අතර ඒ අනුව අද (18) පස්වරුවේ ලසිත් මාලිංග යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

එ අනුව කැඳවවිමෙන් හිස්වන පුරප්පාඩුව සඳහා කඩිනමීන් තවත් ක්‍රීඩකයෙකු ආදේශ කීරීමට ශ්‍රී ලංකා ක්‍රීකට් තෙරිමී කමීටුව කටුයුතු කරන බවද සඳහන් වේ.