FAST NEWS

24×7 Around the Globe

වයස 92 ආච්චි මැරතන් දුවපු හැටි.(vedio)

ඇමරිකන් ජාතික හැරියට් තොම්පාසන් නම් කාන්තාව සැතපුම් 26.2ක මැරතන් ධාවනයක නිරත වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

ඇය මැරතන් ධාවනයක නිරත වුණු ලෝකයේ වයස්ගතම කාන්තාවයි. 92 හැවිරිදි හැරියට් තොම්පාසන්ට එම දුර ප‍‍්‍රමාණය ධාවනය සඳහා පැය 07යි විනාඩි 24යි තත්පර 36ක් ගත වී තිබේ.

ඇමරිකාවේ සැන්දියාගෝ නගරයේ ගිරිදුර්ග සහිත මාර්ගයක් මෙම මැරතන් ධාවනය පවත්වා ඇත. හැරියට් තොම්පාසන් පිළිකා රෝගයට ගොදුරු වුණු කාන්තාවකි.

ලබන වසරේදී මීට වඩා වැඩි වේගයකින් වැඩි දුර ප‍‍්‍රමාණයක් දිවීමට අපේක්ෂා කරන බව හැරියට් පවසා තිබේ

[youtube url=https://www.youtube.com/watch?v=6D63tc_qtj0 width=”560″ height=”315″]