FAST NEWS

24×7 Around the Globe

ෆීල්ඩ් මාර්ෂල් තමා මරන්න ආ මොරිස් නිදහස් කරන්නැයි ඉල්ලයි.

තමාව ඝාතනය කිරීම සඳහා බෝම්බය රැගෙන ආ මොරිස් නම් වූ LTTE ත්‍රස්තවාදියා තවමත් බන්ධනාගාරගතව සිටින බවත්, ඔහුව නිදහස් කිරීමට ක්‍රියා කරන ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.