FAST NEWS

24×7 Around the Globe

වෙනස්ම වෙනස් දන්සලක්….

පොසොන් පොහය නිමිතිකොටගෙන ලංකාවේ ප්‍රථමවරට ඩිජිටල් ප්‍රින්ට් දන්සලක් ගාල්ලේදී පවත්වා තිබේ.

මෙම ඩිජිටල් ප්‍රින්ට් දන්සල පවුල් වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් පැමිණෙන අයට එවේලේම ඩිජිටල් පින්තුරයක් ලබාදීමට කටයුතු යොදා තිබුණි.

4 (4)4 (1) (1)4 (5) (1)4 (9)