FAST NEWS

24×7 Around the Globe

ලූලා ද සිල්වාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා.

බ්‍රසීල රජය, එරට හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා  එල්ල කර තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ එරට තෙල් සංස්ථාව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකදී මෙම වංචාව පිළිබඳ අනාවරණ වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ් බිරිඳ වන මර්සියා ලැටීෂියා සහ ඔවුන්ගේ පුතුටද බ්‍රසීල රජය චෝදනා එල්ල කර ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ප්‍රකාශ කළේ මෙය දේශපාලන හේතූන් මත සිදුකරන ලද චෝදනාවක් බවටයි.