ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පස් දෙනෙකු නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත යයි රජයේ ආරංචි මාර්ග පවසයි.
එසේ දිවුරුම් දීමට නියමිතව ඇත්තේ තිලංග සුමතිපාල, විජය දහනායක, වික්ටර් ඇන්තනී, එරික් වීරවර්ධන සහ ඩුලිප් විජේසේකර යන මන්ත්‍රිවරුන් යයිද දැනගන්නට ලැබේ.








