FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මාටින් ක්‍රෝ අභාවප්‍රාප්ත වෙයි.

නවසීලන්තයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන මාටින් ක්‍රෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (03දා) ඔහු අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.
නවසීලන්ත හිටපු නායකයෙකු, උපදේශකයෙකු, අයි.සී.සී. තරග තීරකයෙකු, විශ්චර විචාරකයෙකු වෙන ක්‍රෝ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පිළිකාවක් හේතුවෙන්. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකුද වෙනවා.

1(2900)