උසස් අධ්‍යාපන මහාමාර්ග කැබිනට් අමාත්‍යවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් තමාගේ ආධාරකරුවෙකුට අධ්‍යයන කාර්ය මණ්ඩල තනතුරක් වන විශ්ව විද්‍යාල කථිකාචාර්ය තනතුරක් ලබා දෙන්නැයි කියමින් විශ්ව විද්‍යාල පරිපාලනයට ලිපියක් යොමුකර ඇත්දැයි විමසූ මාධ්‍යවේදියකුට බැනවැදී තිබේ.
ඔහු මේ බැන වැදීම කර ඇත්තේ අසභ්‍ය වචන කිහිපයක්ද යොදා ගනිමිනි.
මේ එම හඬ පටය පහත දැක්වේ. (මෙම හඬ පටයේ අසභ්ය වචන සංස්කරණය කර ඇත.)
[youtube url=”https://www.youtube.com/watch?v=HqFJQsBTHho” width=”560″ height=”315″]









