FAST NEWS

24×7 Around the Globe

ලිංගික සංක්‍රාන්තිකයන් දුක කියයි…

ලිංගික සංක්‍රාන්තිකයන්ට (Trans Gender) ලංකාව තුළ මුහුණපෑමට සිදුවන ගැටළු විස්තර කෙරෙමින් ඔවුන්ටද සම අයිතීන් ඉල්ලා නිර්මාණය වූ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබේ. මේ එම වීඩියෝවයි.[youtube url=https://www.youtube.com/watch?v=BwK5ennu-c8 width=”560″ height=”315″]