FAST NEWS

24×7 Around the Globe

ඇමති කිරි ඇල්ලට එරෙහිව ජනපති මෛත්‍රීට ලිපියක්.

උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල කැළණි සරසවියේ දේශපාලන විද්‍යා අංශාධිපතිට යවන ලද ලිපියක් වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය විරෝධය පළ කර තිබේ.

ඔවුන් අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාව පිළිබඳව ජනාධිපතිවරයා වෙත ද ලිපියක් යොමු කර ඇති ද වාර්තා වේ